කඩු­පුල් මල් ව්‍යාපාර­යෙන් ආත­ර­යි­ටිස් සාය­න­යක් | සිළුමිණ

කඩු­පුල් මල් ව්‍යාපාර­යෙන් ආත­ර­යි­ටිස් සාය­න­යක්

“ආත­ර­යි­ටි­ස්ව­ලින් තොර හෙටක්’ උදා­කි­රීම අර­මුණු කර­ගෙන පව­ත්වන ආත­ර­යි­ටිස් හා දිය­වැ­ඩියා රෝගය සිංහල වෙද­කම මගින් සුව­පත් කිරීමේ සාය­න­යක් 25 වැනිදා පෙර­වරු 9.00 ට ගම්පහ අස්ගි­රිය වතු­මුල්ල පාරේ අංක 274/3 දරන ස්ථාන­යේදී පැවැත්වේ.

කඩු­පුල් මල් ව්‍යාපා­රයේ දෙවැනි සංව­ත්ස­රය වෙනු­වෙන් කඩු­පුල් මල් ව්‍යාපා­රයේ මෙහෙ­ය­වී­මෙන් එහි නිර්මාතෘ දේශීය සර්වාංග වෛද්‍ය සුනිල් වසන්ත කුමාර මහතා මෙම සාය­නයේ කට­යුතු මෙහෙ­ය­වනු ලැබේ. වැඩි විස්තර 0777248128 හැකි ය.

Comments