සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි ගුරුවරයෙක් නිවසට පැමිණ සහ On Line මගින් ඉංග්‍රීසි භාෂාව,​ සාහිත්‍ය,​ ආර්ථික විද්‍යාව,​ දේශපාලන විද්‍යාව උගන්වයි. පිලිප් පර්ඩිනන්ස්. 0777622834.
080800

ඉතාලි භාෂාව ඉතාලියේ උපාධි ලැබූ ප්‍රවීණ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්න. ගම්පහ,​ රාගම,​ කඳාන,​ පුත්තලම් දිස්ත්‍රික්කය විශේෂයි. 077-3892035.
079844

ගණිතය/​ භෞතික විද්‍යාව,​ (උ.පෙ.)/​+සා.පෙ.) 2020/​2021,​ දේශීය/​කේමිබ්‍රිජ් (එඩෙක්සෙල්,​ සිද්ධාන්ත/​ පුනරීක්‍ෂණ/​ ප්‍රශ්නපත්‍ර ඇගයීම - සාකච්ඡා කිරීම/​ විෂය බද්ධ ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡා කෙරේ. පළපුරුදු,​ ජාත්‍යන්තර පාසැල් ගුරුවරයෙකු විසින්,​ අමතන්න. 0777-575679. රන්ජන් ප්‍රනාන්දු,​ B.SC./​M.Sc,​ නිවසට පැමිණේ. තනි/​ කණ්ඩායම් පංති.
080385

IELTS BAND 8 දක්වා වෛද්‍යවරුන්ට,​ ඉංජිනේරුවන්,​ නීතිඥයින්ට,​ ගණකාධිකාරීන්ට,​ කථිකාචාර්යවරුන්ට. DAYA RAJAPAKSE MASTER TRAINER දිනපතා පන්ති මොරටුවේදී. 0776536205.
073337

Comments