හදිසි නීතිය සිව් ම­ස­කට පසු අව­සන් | සිළුමිණ

හදිසි නීතිය සිව් ම­ස­කට පසු අව­සන්

කුත් අප්‍රේල් 21 පාස්කු ඉරු­දින දිව­යිනේ ස්ථාන කිහි­ප­ය­කට එල්ල වූ අන්ත­වා­දීන්ගේ බෝම්බ ප්‍රහාර මාලා­වත් සමඟ බලා­ත්මක කරන ලද  හදිසි නීතිය දීර්ඝ කිරී­මට කට­යුතු නොකි­රීම හේතු­වෙන් පසු­ගි­යදා (22) අහෝසි විය.

ත්‍රස්ත­වාදි ප්‍රහා­ර­ව­ලින් පසු ජනා­ධි­ප­ති­ව­රයා විසින් සෑම මස­කම 22 වැනිදා හදිසි නීතිය දීර්ඝ කිරීමේ ගැසට් නිවේ­ද­න­යට අත්සන් තැබූ අතර, එලෙස 22 දා මධ්‍යම රාත්‍රි 12න් අව­සන් වූයේ ජූලි මස නිකුත් කරනු ලැබූ ගැසට් නිවේ­ද­නයේ බලා­ත්මක කාල­සී­මා­වයි.

Comments