අල්හාජ් බාකීර් මාකාර් අනු­ස්ම­රණ දේශ­නය 10දා | Page 2 | සිළුමිණ

අල්හාජ් බාකීර් මාකාර් අනු­ස්ම­රණ දේශ­නය 10දා

දිවං­ගත කථා­නා­යක දේශ­මාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් ගුණ­සැ­ම­රුමේ 22 වැනි අනු­ස්ම­රණ දේශ­නය මේ 10 වැනි දින ප.ව. 4.30ට කොළඹ 07 ශ්‍රී ලංකා පද­නම් ආය­ත­නයේ ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්වේ.

“ශක්ති­මත් හා සමෘ­ද්ධි­මත් ශ්‍රී ලංකා­වක් සඳහා වන මඟ” යන මැයෙන් ප්‍රධාන දේශ­නය නිවාස, ඉදි­කි­රීම් හා සංස්කෘ­තික කට­යුතු අමාත්‍ය සජිත් ප්‍රේම­දාස මහතා විසින් පව­ත්වනු ඇත.

Comments