ගොඩඋඩ අරියධම්ම නාහිමියන්ගේ ‘බෞද්ධ සංකේතවල දර්ශනය’ ග්‍රන්ථය දොරට වඩී | Page 2 | සිළුමිණ

ගොඩඋඩ අරියධම්ම නාහිමියන්ගේ ‘බෞද්ධ සංකේතවල දර්ශනය’ ග්‍රන්ථය දොරට වඩී

ගොඩඋඩ අරියධම්ම නාහිමියන් විසින් ‘බෞද්ධ සංකේතවල දර්ශනය’ නමින් නවතම ග්‍රන්ථයක් රචනා කර ඇති අතර එම ග්‍රන්ථය පසුගිය දා දොරට වැඩියේ ය. එහිදී අරියධම්ම නාහිමියන් විසින් එම ග්‍රන්ථය පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික උපකුලපති ආචාර්ය ඉත්තදෙමළියේ ඉන්ද්‍රසාර නාහිමියන්ට පිළිගන්වනු ලැබූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

 

Comments