උතුරේ සිනමා උලෙළ දකු­ණට සමීප කිරීම වෙනු­වෙන් කළ මෙහෙ­ව­රට විශේෂ සම්මාන | Page 2 | සිළුමිණ

උතුරේ සිනමා උලෙළ දකු­ණට සමීප කිරීම වෙනු­වෙන් කළ මෙහෙ­ව­රට විශේෂ සම්මාන

යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ ලලිත කලා අධ්‍යය­නාං­ශය හා සිලෝන් තිය­ටර්ස් සංවි­ධා­නය කළ යාප­නය අන්ත­ර්ජා­තික සිනමා උලෙළ යාප­නයේ මැජි­ස්ටික් සිනමා සංකී­ර්ණ­යේදී පැවැ­ත්වුණු අතර උතුරේ සිනමා උලෙළ දකු­ණට සමීප කිරීම වෙනු­වෙන් කළ මෙහෙ­ව­රට විශේෂ සම්මාන පිරි­නැ­මී­මක් සිදු කෙරිණි. එහිදී සම්මාන ලබා­ගත් ලංකා­දීප පුව­ත්පතේ විශේ­ෂාංග කර්තෘ සමන්ත යහ­ම්පත් (වමේ සිට) සර­ස­විය කර්තෘ අරුණ ගුණ­රත්න හා ඩේලි­මි­රර් නියෝජ්‍ය කර්තෘ රමේෂ් උව­යිස් මහ­ත්ව­රුන් සේයා­රු­ව­කට මුහුණ දුන් අයුරු.

Comments