ජවි­පෙන් ජාතික සංව­ර්ධන සැලැ­ස්මක් | සිළුමිණ

ජවි­පෙන් ජාතික සංව­ර්ධන සැලැ­ස්මක්

 

නතා විමුක්ති පෙර­මුණ මඟින් ජාතික සංව­ර්ධන සැලැ­ස්මක් ඉදි­රි­පත් කරනු ලබන බවත්, ඒ සැලැ­ස්මට අනුව රට පාල­නය කිරීම අර­මුණ බවත් එම පක්ෂය පව­සයි.

ජාතික ජන බල­වේ­ගය මඟින් ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස ජනතා විමුක්ති පෙර­මුණේ නායක අනුර කුමාර දිසා­නා­යක මහතා ඉදි­රි­පත් කර ඇති බවත්, ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය ලැබීම උදෙසා අවශ්‍ය මූලික කට­යුතු මේ වන විට සම්පා­ද­නය කර ඇති බවත් පෙන්වා දෙන එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ­යකු පැව­සුවේ ජාතික සංව­ර්ධන සැලැස්ම හරහා ඉදි­රි­යේදී රටේ ණය බර අඩු කිරීම මෙන්ම රටේ සංව්ධන කට­යුතු සම්බ­න්ධ­යෙන්ද විශේෂ විම­ර්ශ­න­ය­කින් යුතුව කට­යුතු කරන බවයි.

 

Comments