ඔබ්සවර් මොබිටෙල් වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා | සිළුමිණ

ඔබ්සවර් මොබිටෙල් වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා

දිවයිනේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයෙන ඔබ්සවර් මොබිටෙල් පාසල් ක්‍රීඩා සම්මාන ප්‍රදානය පසුගිය සිකුරාදා (20) රාත්‍රිෙය් අති උත්කර්ෂවත් ලෙස කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. එහිදී වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානය ලද කොළඹ රාජකීය විද්‍යාලයයේ කමිල් මිෂාර ප්‍රධාන ආරාධිතයා වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා අතින් තමන්ට හිමි සම්මානය ලබාගත් අයුරු. ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ, මොබිටෙල් සමාගමේ සභාපති පී.ජී කුමාරසිංහ සිරිසේන, ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස සහ ඔබ්සවර් පුවත් පතේ කර්තෘ දරීෂා බැස්ටියන් යන මහත්ම මහත්මීහුද ඡායාරූපයේ වෙති.

Comments