බිංගිරිය ලේ දන් දීම 28 වැනි දා | සිළුමිණ

බිංගිරිය ලේ දන් දීම 28 වැනි දා

 

බිංගි­රිය වීර­පො­කුණ ‘සරණ’ වැඩි­හිටි සුරැ­කුම් මධ්‍ය­ස්ථා­නය වාර්ෂි­කව සංවි­ධා­නය කරන ලේ දන්දීමේ පින්කම 28 දා උදේ 9.00 සිට මධ්‍ය­ස්ථාන පරි­ශ්‍ර­යේදී පැවැත්වේ.

15 වැනි වර­ටත් සංවි­ධා­නය කරන මේ ලේ දන් දීමේ පින්ක­මට සහ­භාගි වී අහිං­සක රෝගීන්ගේ ජීවිත සුව­පත් කිරීම සඳහා ලේ බිඳක් දන් දෙන ලෙස සරණ වැඩි­හිටි මධ්‍ය­ස්ථා­නය භාර නිල­ධාරි ජය­රත්න රත්නා­යක මහතා ඉල්ලී­මක් කරයි.

Comments