ශ්‍රීල­නිපය ජවිපෙ සමඟ සාක­ච්ඡා­වට කැමැ­තියි | Page 2 | සිළුමිණ

ශ්‍රීල­නිපය ජවිපෙ සමඟ සාක­ච්ඡා­වට කැමැ­තියි

 

දිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ජනතා විමුක්ති පෙර­මුණ සමඟ සාකච්ඡා කිරී­මට තම පක්ෂය සූදා­නම් බව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ­ලේ­කම් පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා

‘සිළු­මිණ’ ට පැව­සීය.

ජනතා විමුක්ති පෙර­මුණ මෙම සාකච්ඡා පැවැ­ත්වීම සඳහා එක­ඟ­තා­ව­ය­කට පැමිණ සිටින බැවින් ඉදිරි දින­ය­කදී මෙම සාක­ච්ඡාව ආරම්භ කළ හැකි බවද ජය­සේ­කර මහතා සඳ­හන් කළේය. ජනතා විමුක්ති පෙර­මුණ මේ වන විට ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා නම් කර තිබීම මෙම සාක­ච්ඡා­ව­ලට බාධා­වක් නොවන බවද හෙතෙම අව­ධා­ර­ණය කළේය.

Comments