“මනුෂ්‍යත්වයේ හද­වත්” වෙතින් සමාජ සත්කාර වැඩ­ස­ට­හ­නක් ගල්නෑ­වේදී | සිළුමිණ

“මනුෂ්‍යත්වයේ හද­වත්” වෙතින් සමාජ සත්කාර වැඩ­ස­ට­හ­නක් ගල්නෑ­වේදී

පුව­ක්පි­ටිය කිරි­ව­න්දල “මනුෂ්‍යත්වයේ හද­වත්”සමාජ සත්කාර සංවි­ධා­නය මගින් අස­රණ වැඩි­හි­ටි­යන් උදෙසා වියළි ආහාර හා අත්‍ය­වශ්‍ය ආහාර පාන බෙදා දීමේ වැඩ වැඩ­ස­ට­හ­නක්ඔක්තෝ­බර්මස05 වනදිනසවස3.00ටගල්නෑව, මිදෙ­ල්ලෑවශ්‍රීගල්පො­කුණවිහා­ර­ස්ථා­න­යේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත. එහිදී ‘දෙම­ව්පි­යන්ගේ වටි­නා­කම‘ ගී රස වින්දන වැඩ­ස­ට­හ­නක් ද ඔවුන් සම­ඟින් පව­ත්වනු ලැබේ.

Comments