‘ගු ලිගේ පොත්ගු ල, 25, 26 මහජන පුස්තකාලයේදී | Page 2 | සිළුමිණ

‘ගු ලිගේ පොත්ගු ල, 25, 26 මහජන පුස්තකාලයේදී

විශිෂ්ට පුවත්පත් සඟරා කතුවරයකු, ගුවන් විදුලි - රූපවාහිනී මාධ්‍යවේදියකු, ගත් කතුවරයකු, පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයකු වූ කලාශූරි ගුණදාස ලියනගේ මහතා ලියූ කෘති ඇතුළත් ‘ගුලිගේ පොත්ගුල, ප්‍රදර්ශනය මේ මස 25, 26 පෙ.ව 9.00 සිට රාත්‍රි 7.00 දක්වා කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ගුණදාස ලියනගේ සමරු පදනම, ආදීන ‍ලේඛක පෙරමුණ සහ කටහඬ මාධ්‍ය කේන්ද්‍රය විසින් මෙම පොත් ප්‍රදර්ශනය සංවිධානය කරයි.

Comments