මන්ත්‍රී­න් 15ක් පනින ලකුණු! | සිළුමිණ

මන්ත්‍රී­න් 15ක් පනින ලකුණු!

දිරි සති කිහි­ප­යේදී පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් පහ­ළොස් දෙනෙ­කුට ආසන්න පිරි­සක් පක්ෂ මාරු කිරී­මට සූදා­නම් බව දේශ­පා­ලන තොර­තු­රු­ව­ලින් පැවසේ.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ඇතුළු පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන පක්ෂ හයක සාමා­ජි­ක­යන් මෙලෙස දේශ­පා­ලන වේදි­කා­වදී සිය පක්ෂ­යෙන් ඉවත්ව වෙනත් පක්ෂ­ව­ලට සහාය දැක්වී­මට සාකච්ඡා කර­මින් සිටින බව කියනු ලැබේ.

 

 

Comments