P 69+ වෙතින් පේරා­දෙ­ණි­යට 12 දා සර­ච්චන්ද්‍ර පිළි­රු­වක් | සිළුමිණ

P 69+ වෙතින් පේරා­දෙ­ණි­යට 12 දා සර­ච්චන්ද්‍ර පිළි­රු­වක්

පේරා­දෙණි සර­ස­වියේ P 69+ ආදි­සිසු එක­මු­තුවේ 50 වන සාංව­ත්ස­රි­කය 12 දා පෙ.ව. 9.00ට සර­සවි කලා­ගා­ර­යේදී පැවැත්වේ. මෙයට සම­ගා­මිව එදින සර­සවි බිමෙහි මහා­චාර්ය සර­ච්චන්ද්‍ර පිළි­රු­වක් නිරා­ව­ර­ණය කෙරෙන අතර, අම්බ­ල­න්ගොඩ ගොඩ­වාය පන්සල පිළි­ස­කර කිරීම, දිළිඳු පවු­ල­කට නිවෙ­සක් ඉදි­ක­ර­දීම, පුස්ත­කාල පොත් පරි­ත්‍යා­ග­යක් ඇතුළු සමාජ සත්කාර කිහි­ප­යක්ම සිදු කෙරිණි. සාමා­ජි­ක­ත්ව­යට 077436279 (සභා­පති), 0712625824 (ලේකම්) වෙතින් වැඩි විස්තර ලබා­ගත හැකියි.

Comments