ඉතිහාසයට එක් වූ යොවුන් කණ්ඩායම සහ නවක නායකත්වය | සිළුමිණ

ඉතිහාසයට එක් වූ යොවුන් කණ්ඩායම සහ නවක නායකත්වය

පාකිස්තාන කණ්ඩායම සමග පැවැති 03 වන 20 යි 20 කි‍්‍රකට් තරගය ලකුණු 13 කින් ජයගැනීමට සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) රාති‍්‍රයේ සමත්විය. 

ඒ, 3 ට 0 ක් ලෙස ලොව අංක එකේ 20 යි 20 කි‍්‍රකට් කණ්ඩායමට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්.

මෙය ශී‍්‍ර ලංකාව 3 ට 0 ක් ලෙස 20 යි 20 පූර්ණ තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක්විය.

යොවුන් කණ්ඩායමක් සහ නව නායකයෙකු යටතේ මෙම ජයග‍්‍රහණය වාර්තා කිරීම ද විශේෂත්වයක්. 

Comments