රෝහල් දුරකථන ක්‍රියාකරුවන්ගේ සංගමයේ 5වන සංවත්සරය | සිළුමිණ

රෝහල් දුරකථන ක්‍රියාකරුවන්ගේ සංගමයේ 5වන සංවත්සරය

රජයේ රෝහල්හි දුර­ක­ථන ක්‍රියා­ක­රු­වන්ගේ වෘත්තිය සංග­මය වන ශ්‍රී ලංකා නිද­හස් සෞඛ්‍ය සේවා දුර­ක­ථන ක්‍රියා­ක­රු­වන්ගේ සංග­මයේ පස්වන සංව­ත්ස­රය ලබන සිකු­රාදා (18) පෙර­වරු 10ට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනා­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැත්වේ. එදින නව නිල­ධාරි මණ්ඩ­ලය පත්කි­රීම මෙන්ම රජයේ රෝහල්හි දුර­ක­ථන ක්‍රියා­ක­රු­වන්ගේ පව­තින වෘත්තිය ගැටලු ගැනද සාකච්ඡා කිරී­ම­ටද නිය­මි­තය.

Comments