මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අවු 31 ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි වැදගත් පවුලක රාජකීය විදුහලේ උගත් 5' 6" කඩවසම් ඉංජිනේරු පුතුට වැදගත් රැකියාවක නියුතු සහකාරියක විශ්‍රාමික ගුරුමව සොයයි. මියගිය පියා රාජ්‍ය බැංකු කළමනාකරුවෙකි. පවුලේ තොරතුරු හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. p​r​o​p​.​8​8​1​0​@​g​m​a​i​l​.​c​o​m​
G137225

අසාර්ථක විවාහයකින් නීතියෙන් වෙන්වූ ගල්නෑවේ පදිංචි වයස අවු. 33 ක් වූ උස අඩි 5 ක් වූ සාමාන්‍ය රැකියාවක් ඇති ගේදොර ඉඩකඩම් හිමි අනෙක් පිරිමි සහෝදරයින් විවාහ වූ පවුලේ දෙවන පුතුට සුදුසු දියණියක් මව විසින් සොයයි. h​t​t​s​a​m​p​a​t​h​@​g​m​a​i​l​.​c​o​m​
G137240

Comments