යාපනයේ වැසියන් දුටු පළමු ටොනේඩෝව | සිළුමිණ

යාපනයේ වැසියන් දුටු පළමු ටොනේඩෝව

යාපනයේ පන්නෙයි ප්‍රදේශයේ වැසියන්ට ඊයේ සවස පැයක පමණ කාලයක් ටොනේඩෝවක් දැක ගැනීමට ලැබී තිබේ.

සුළං සමග ඇද හැලුණු කුඩා වර්ෂාවකින් පසුව ඉහල අහසේ කළු පැහැති වළාකුලු වල සිට පහලට ටොනේඩෝවක් ගමන් කොට ඇති  බවයි අප වාර්තාකරු පැවසුවේ.

යාපනයේ වැසියන් පැවසුවේ ඔවුන්ගේ ජීවිත කාලයටම මෙවැනි ටොනේඩෝවක් දුටු පලමු අවස්ථාව මෙය බවයි.

(උතුරු පළාත් විශේෂ-රසුල දිල්හාර ගමගේ)

Comments