
තායිලන්තයේ බැංකොක්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව එක්ව පළමුවරට ශ්රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයන සමාගම් සඳහා තායිලන්තයේ බැංකොක්හි පැවැති ‘Big Bang 2019’ ප්රදර්ශනයේ සමාරම්භක උළලේදී ශ්රී ලංකා ප්රදර්ශන කුටිය තායිලන්තයේ ශ්රී ලංකා තානාපතිනී සමන්තා කේ. ජයසුරිය මහත්මිය විසින් විවෘත කරන ලද අතර තානාපතිනිය ඇතුළු පිරිස එහිදී සේයාරුවක් පෙනී සිටි අවස්ථාව.