Dialog සහ Samsung වෙතින් මාසික ගාස්තු නැති වි­ශේෂ දීම­නා­වක් | සිළුමිණ

Dialog සහ Samsung වෙතින් මාසික ගාස්තු නැති වි­ශේෂ දීම­නා­වක්

ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම සන්නි­වේ­දන සම්පා­ද­ක­ වන ඩය­ලොග් ආසි­ආටා පීඑල්සී, ශ්‍රී ලංකාවේ අංක එකේ­ස්මාට් ජංගම දුර­ක­තන සන්නා­මය වන Samsung සමඟ එක්ව, අලු­තින්ම හඳුන්වා දෙනු ලැබූ Galaxy A Series Smartphone මිල දී ගැනී­මේ දී, Youtubeවලට unlimited ඩේටා සහ Dialog ViU Premium සඳහා මාසික ගාස්තු­ නො­මැති සුවි­ශේෂී දීම­නා­වක් මාස තුනක් පුරා ලබා­දී­මට කට­යුතු කර ඇත. ඩය­ලොග් 4G මොබ­යි­ල් පා­රි­භෝ­ගි­ක­යන්ට 2019 ඔක්තෝ­බර් 01 වැනි­දා­ සිට දෙසැ­ම්බර් 31 වෙනිදා දක්වා මෙම දීම­නාව හිමි­ක­ර­ගත හැකි අතර, ඕනෑම තැන­ක­සිට ඕනෑම වේලා­වක ඔබ කැම­තිම වීඩියෝ සිත්සේ නැර­ඹී­මට පුළු­වන. තවද මිල­දී­ ගන්නා සෑම Galaxy A Series Smartphone එකක් සම­ඟම Dialog 4G සිම්ප­තක් නොමිලේ හිමි වේ.

 

Comments