දින­මිණ සම කර්තෘ රත්න­සිරි පති­ර­ණගේ මව මිය­යයි | සිළුමිණ

දින­මිණ සම කර්තෘ රත්න­සිරි පති­ර­ණගේ මව මිය­යයි

දින­මිණ සම­කර්තෘ රත්න­සිරි පති­රණ මහ­තාගේ ආද­ර­ණීය මෑණි­යන් වන පන්නල විසූ මැයි නෝනා වීර­සේ­කර (78) මහ­ත්මිය අභා­ව­ප්‍රාප්ත වූවාය.

ප්‍රදේ­ශයේ සමාජ සේවා කට­යු­තු­ව­ලදි පෙර­මුණ ගෙන කට­යුතු කළ මැයි නෝනා වීර­සේ­කර මාතාව, පන්නල නැසී­ගිය ප්‍රසිද්ධ ව්‍යාපා­රික ආර්.පී. පුංචි­බ­ණ්ඩාර මහ­තාගේ ප්‍රිය භාර්යාව වූ අතර, පන්නල ප්‍රසිද්ධ ව්‍යාපා­රි­ක­යකු වන ආර්.පී. රංජිත් පුෂ්ප­කු­මාර මහ­තාගේ සහ ආර්.පී. සන්ධ්‍යා නිල්මිණි මහ­ත්මි­යගේ ආද­ර­ණීය මෑණි­යන් වේ.

දේහය පන්නල, දංගොල්ල පාර නිවසේ තැන්පත් කර ඇති අතර අව­සන් කට­යුතු අද (10) ඉරිදා සවස 4.00ට පන්නල, බෝපි­ටිය ආදා­හ­නා­ගා­ර­යේදි සිදු­කෙරේ.

Comments