ප්‍රකා­ශිත ඡන්ද 85% ඉක්ම­වන ලකුණු! | Page 2 | සිළුමිණ

ප්‍රකා­ශිත ඡන්ද 85% ඉක්ම­වන ලකුණු!

පේ­ක්ෂ­ක­යින් අතර ඇතිව තිබෙන තීව්‍ර සටන සහ ජන­තාව අතර ඇතිවී තිබෙන උද්යෝ­ගය නිසා මෙවර ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සී­මේදී 85% ඉක්ම වූ වාර්තා ගත ප්‍රකා­ශිත ඡන්ද ප්‍රති­ශ­ත­යක් මැති­ව­රණ කොමි­සම අපේක්ෂා කර සිටී.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඡන්දය ප්‍රකාශ කිරී­මට සුදු­සු­කම් ලැබූ ඡන්ද දාය­ක­යින් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙද­හස් අනූ හය (15992096) දෙනෙක් සිටිති. ඡන්ද මධ්‍ය­ස්ථාන 12845 ක් ස්ථාපිත කර ඇත.

 

Comments