ලෝක­යම කුල්මත් කළ WAFL රස දැන් ශ්‍රී ලංකාවේ | සිළුමිණ

ලෝක­යම කුල්මත් කළ WAFL රස දැන් ශ්‍රී ලංකාවේ

අන්තර්ජාතික රස­ව­තුන්ගේ ජන­ප්‍රි­ය­ත්ව­යට පත් ගෝලීය සන්නා­ම­යක් වන WAFL අව­හන් ජාලයේ පළමු අව­න්හල ෂැංග්‍රිලා මෝල් පරි­ශ්‍ර­යේදී (One Galle Face) පසු­ගි­යදා විවෘත කරන ලදී. රුසි­යානු ව්‍යව­සා­ය­ක­යින් පිරි­ස­කගේ සන්ක­ල්ප­ය­කට අනුව ජාත්‍ය­න්තර WAFL අව­න්හල් ජාලය බිහි­විය.

WAFL අව­හ­න්හල වෙත පැමි­ණෙන ආග­න්තුක ඔබ ඉදි­රි­පි­ටම පිසින ලද නැවුම් රස පිරි වොෆල් නිෂ්පා­දන ඔබ වෙත පිළි­ග­න්වනු ඇත.ඒ අතර උණු­සුම් හොං කොං හා බෙල්ජි­යම් වොෆල් සමඟ දිව පින­වන WAFL අයිස් ක්‍රීම් වල රස­යත්, නැවුම් පළ­තුරු යුෂ සාර­යෙන් ඔබ වෙත එන පළ­තුරු යුෂ පාන­යත්,දිව පින­වන් බෙරි ගෙඩි වල යුෂ වල දිව නැට­වෙන රස­යත් ඔබට WAFL අව­හ­න්හල තුළදී අත් විදිය හැක.එම නිෂ්පා­ද­න­යන් අතර WAFL Corndog, WAFL Sandwich,හා WAFL Pie, ඔබට නවමු අත්දැ­කී­මක් වනු නොඅ­නු­මා­නය.

සම්පූ­ර්ණ­යෙන්ම නිර්මාං­ශික ආහාර රැසක් ද WAFL සතු­බව කිව­යු­තු­මය. නිර්මාං­ශික ඔබ වෙනු­වෙන්ම සැකසූ නිර්මාං­ශික WAFL නිෂ්පා­ද­න­යන් කිසිදු සැක­ය­කින් තොරව ඔබට බුක්ති­වි­ඳී­මට අව­කා­ශය සකසා ඇත.

Comments