ආන­න්දයේ ප්‍රාථ­මික සිතු­වම් දැක්ම දෙදි­නක් | සිළුමිණ

ආන­න්දයේ ප්‍රාථ­මික සිතු­වම් දැක්ම දෙදි­නක්

කොළඹ ආනන්ද විදු­හලේ පස් පියුම් චිත්‍ර­කලා සංස­දය මඟින් තුන්වැනි වර­ටත් සංවි­ධා­නය කර ඇති 1සිට 5 දක්වා ශ්‍රේණි­වල දරු­වන්ගේ සිතු­වම් දැක්ම මේ මස 25 හා 26 යන දින­වල විද්‍යා­ල­යේදී ප්‍රද­ර්ශ­නය කෙරෙයි. කොළඹ ආනන්ද විදු­හලේ විදු­හ­ල්පති එස්.එච්. කීර්ති­රත්න, ප්‍රාථ­මික අංශ ප්‍රධාන සහ­කාර විදු­හ­ල්පති ආර්. එන්. සී. රන්දෙනි යන මහ­ත්වරු ඇතුළු ආචාර්ය මණ්ඩ­ලය හා චිත්‍ර කලා සංස­දය මේ කට­යුතු සංවි­ධා­නය කර ඇත.

Comments