පාස්කු ප්‍රහාරයේ අමිහිරි මතකය | සිළුමිණ

පාස්කු ප්‍රහාරයේ අමිහිරි මතකය

ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස අපට මෙම ප්‍රහාරයන් හැඳින්විය හැක්කේ ඉතාමත් බියගුළු ක්‍රියාවක් ලෙස යි.

මෙය එක් ජාතියකට හෝ ආගමකට හෝ එරෙහි ප්‍රහාරයක් නොව මිත්‍රත්වයෙන් සහ සහෝදරත්වයෙන් බැඳුණ ශ්‍රී ලාංකීය ජාතියටම එල්ල කළ ප්‍රහාරයක් බව අප සැමගේ අවධානයට යොමු විය යුතු කරුණකි.

Comments