සුවය ලැබූ සංඛ්‍යාව 801 දක්වා ඉහළට | සිළුමිණ

සුවය ලැබූ සංඛ්‍යාව 801 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 20ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට මෙරට තුළ කොරෝනා ආසාදනයින් සංඛ්‍යාවක් 1620 වාර්තා වේ.

Comments