
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තාවකාලිකව වසා දමා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී .එල් පීරිස් මහතා ප්‍රකාශ කරයි
ඒ, එම පරිශ්‍රයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීම නිසා ය.
පාර්ලිමේන්තුව අමතමින් අධ්‍යාපන අමාත්‍ය ජී .එල් පීරිස් මහතා ඒ බව හෙළි කළේය.
ඒ අනුව පී සී ආර් පරීක්ෂණ 50ක් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ආශ්‍රිතව සිදුකර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.