ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වැඩ අරඹයි | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වැඩ අරඹයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම 2021 වසරේ ජනවාරි 01 වනදා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී සිදුකරන ලද අතර මේ සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති ජගත් වැල්ලවත්ත ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ සේවක සේවිකාවන් රැසක් සහභාගී වූහ. 

Comments