ලෝ ප්‍රමුඛ Epson බිස්නස් ප්‍රොෙජක්ටර්ස් සිංගර් වෙතින් වෙළඳ පොළට | සිළුමිණ

ලෝ ප්‍රමුඛ Epson බිස්නස් ප්‍රොෙජක්ටර්ස් සිංගර් වෙතින් වෙළඳ පොළට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිවභෝගික භාණ්ඩ අ‍ෙලවිකරුවා වන සිංගර් ‍ෙවතින් නව වසර සඳහා සුවිවේෂී ආරම්භයක් සනිටුහන් කරමින් ‍ෙලාව ප්‍රමුඛ Epson සන්නාමයේ බිස්නස් ‍ෙප්‍රාජෙක්ටර්ස් මාදිලි රැසක් ‍ෙවළඳ‍ ෙපාළට නිකුත් කර ඇත.

‍ප්‍රොෙජක්ටර් සඳහා ‍ෙලාව ප්‍රමුඛ ගෝලීය ‍ෙවළඳ සන්නාමයක් වන Epson සහ සිංගර් අතර ඇති කරගත් ප්‍රධාන පෙළේ හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ‍ෙලස ‍ෙමම නවතම නිෂ්පාදන‍ ෙපළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතරට පත් විය. ‍ෙමම හවුල්කාරීත්වය හරහා සිංගර් හි තාක්ෂණික නිෂ්පාදන ‍ෙපළ තව දුරටත් ශක්තිමත් වූ අතර, 50කට අධික සිංගර් හා බැඳුණු විශිෂ්ට සන්නාම ‍ෙපළ අතරට Epson සන්නාමය විශිෂ්ට එකතුවක් වනු ඇත.

2019 වර්ෂයේදී Epson සන්නාමය 41.4%ක ගෝලීය ‍ෙවළඳ‍ ෙපාළ ‍ෙකාටසකට සහ 44.4%ක දකුණු ආසියානු ‍ෙවළඳ‍ෙපාළ‍ ෙකාටසකට හිමිකම් කියන ලද ‍ෙලාව අංක එකේ ප්‍රොෙජක්ටර් සන්නාමයක් බවට පත්විය. උසස් ෙමන් තාක්ෂණය සමඟින් ඉහළම ගුණත්මක නිෂ්පාදන පාරිවභෝගිකයාට ඉදිරිපත් කිරීම Epson සන්නාමයේ විශේෂත්වය වේ.

 

 

Comments