A&A Exclusive Club අැරඹෙයි | සිළුමිණ

A&A Exclusive Club අැරඹෙයි

 

Aaraa & Aati සිය ප්‍රභූ සාමාජිකයින් උදෙසා ‘A&A Exclusive Club’ දියත් කරමින් සිය විශ්වාසවන්ත ගනුදෙනු කරුවන්ගේ සුහදශීලි හිතවත්කම් තව දුරටත් තහවුරු කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව ජනවාරි 8 වැනිදා අංක 29බි, මැරීන් ඩ්‍රයිව්, කොළඹ 3 ස්ථානයේ නවතම Aaraa & Aati ස්වර්ණාභරණ අලෙවි ස්ථානය විවෘත කරමින් ‘A&A Exclusive Club’ දියත් කෙරිණී.

නවීනත්වයෙන් හා සුවපහසුවෙන් සමන්විත මෙම නව ස්වර්ණාභරණ අලෙවි ස්ථානය කොළඹ මධ්‍යයේ පිහිටා ඇත. එහිදී සියලුම උපදේශන සේවාවන් උසස් අන්දමේ හමුවීම් පදනම් කර ගත් ඒවා වන අතර වෙබ් අඩවිය හරහා හෝ ක්ෂණික ඇමතුම් මගින් වෙලාව වෙන්කර ගැනීමෙන් අනතුරුව ද පාරිභෝගික ඔබට Aaraa & Aati වෙත පිවිසිය හැකිය.

මැණික් පිළිබඳ ආචාරධර්ම සුරකිමින් සැබෑම මැණික් බටහිර රටවලට අපනයනය කිරීම පිළිබඳව Aaraa & Aati වෙත වසර ගණනාවක ගෝලීය වෘත්තීය අත්දැකීම් ඇති අතර Aaraa & Aati නිර්දෝෂී අලංකාරභාවයේ සැබෑම සංකේතයන් ලෙස නිමවන ලද මංගල මුදු පිරි නැමීමට කැප වී සිටින ස්වර්ණාභරණ සමාගමකි. එහිදී පුද්ගල අත්දැකීම්, ප්‍රතිලාභ, සුහදශීලි වැඩසටහන්, සහ විශේෂ අවස්ථා ඇතුළු තවත් සුවිශේෂී අංග රාශියක් එක් තැන් කරමින් සිය ගනුදෙනුකරුවන් සඳහා සුඛෝපභෝගී නව්‍ය අත්දැකීම් ලබා දීමේ අරමුණින් Aaraa & Aati’s Exclusive Club ආරම්භ කෙරේ.

Comments