කොවිඩ් එන්නතට ඉහළම ජනතා ප්‍රතිචාරයක්... | සිළුමිණ

කොවිඩ් එන්නතට ඉහළම ජනතා ප්‍රතිචාරයක්...

කොවිඩ් 19 වසංගත රෝගයෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 450කට ආසන්නය. රෝගය සුවපත්ව නිවෙස් කරා ගිය සංඛ්‍යාව 72,516කි. මෙරට කොරෝනා එන්නත ලබාදීම පෙබරවාරි මස ඇරැඹූ අතර ඒ සඳහා දැනටමත් ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට එන්නත ලබාදී ඇත. එන්නත ලබා ගැනීම සඳහා විවිධ සමාජ තරාතිරම්වල ජනයාගෙන් දැන් ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි. මේ මීතොටමුල්ල රාහුල විද්‍යාලයේදී

සෞඛ්‍ය නිලධාරීන් විසින් පෙබරවාරි 19 වැනිදා එන්නතක් ලබා දුන් අවස්ථාව සිළුමිණ ඡායාරූප ශිල්පී දුෂ්මන්ත මායාදුන්නගේ කැමරාවට හසු වූ අවස්ථාවකි.

Comments