
හැටන් හඟරාපිටිය පදිංචි එම්.කේ. චමිලා දර්ශනීට වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත. ඇයට A පොසිටිව්, B පොසිටිව්, O පොසිටිව් හෝ AB පොසිටිව් රුධිර කාණ්ඩයේ වකුගඩුවක් ලබාදිය හැකි අයෙක් වෙත්නම් දුරකථන අංක 077 4567303 න් විමසන්න. හැටන් ශ්‍රි නිශ්ශංකමල්ල දහම් පාසලේ ආචාර්යවරියක වන ඇය, සැත්කමට ද ආධාර පතන අතර ආධාර ගිනිගත්හේන මහජන බැංකුවේ ගිණුම් අංක 302200197216041ට යොමු කළ හැකිය.
කොළඹ 06 පාමංකඩ කවිරත්න පෙදෙසේ 35/3 පදිංචි ඒ.ඩී.ජී. කරුණාරත්නට (63) වකුගඩුවක් බද්ධ කළ යුතුය. ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු සිටී නම් 071 8395288 අංකය අමතන්න.