Caltex Havoline තෑගි එන්ජිම ඇරඹේ | සිළුමිණ

Caltex Havoline තෑගි එන්ජිම ඇරඹේ

 

මෙරට ලිහිසි තෙල් වෙළෙඳපොළ ප්‍රමුඛයාවන Chevron Lubricants Lanka සමාගම සිය පාරිභෝගිකයන් ඇගයීම සඳහා.Caltex Havoline තෑගි එන්ජිම. දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර මේ වසරේ පෙබරවාරි මස සිට අප්‍රියෙල් මාසය දක්වා දියත් කරන බව නිවේදනය කළේය‍.වර්තමානයේ පවතින අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හමුවේ වුවද මෙම ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර, මාස දෙකක කාලය පුරා රු. මිලියන15ක වටිනාකමකින්යුතු රීලෝඩ් ප්‍රමාණයක් පිරිනැමීමට නියමිතය. මෙහිදී සෑම පාරිභෝගිකයෙකුම ජයග්‍රාහකයෙකු වනඅතර ඔවුන් කළයුත්තේ ප්‍රවර්ධන පැක් සමඟ ඇති සූරනකාඩ්පතේ ඇති රහස් අංකය කෙටි පණිවිඩයක් ලෙස'2343' අංකයට SMS කිරීම පමණි.

Comments