මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් උපාධිධාරී පශ්චාත් උපාධි සුදුසුකම්ලත් BSC (Hons) P.G. Dip,​ CFA,​ PRM බො/​ගො මතින් දුමින් තොර 5' 8",​ 41,​ කොළඹට ආසන්නව දෙමහල් නිවසක් ඇතුළු මිලියන 50 කට අධික වත්කම් සහ නවීන ස්පොර්ට්ස් යුටිලිටි වාහනයක් හිමිය. උගත් වෘත්තියවේදී සහකාරියක සොයයි. p​r​o​p​p​r​o​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G158669

කොළඹ සිංහල දෙමාපියෝ කොළඹ පිහිටි කීර්තිමත් සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරක් දරන ඉහළ සුදුසුකම්ලත් හා මනාව ස්ථාපිත වෘත්තියවේදී පුතුට සුදුසු සහකාරියක සොයති. ඇමරිකාවේ පදිංචි විශේෂයි. රාජකාරි කටයුතු සඳහා නිතර ඇමරිකාවේ සංචාරය කරන අතර එහි ජීවන රටාව හා සංස්කෘතිය හොදින් දනී. මතින්,​ දුමින් තොරය. 46 හැවිරිදිය ඉතා ළාබාල පෙනුමැතිය. දික්කසාද අයද සැලකේ. කරුණාකර ඔබ දියනියගේ විස්තර යොමු කරන්න. s​u​d​a​f​e​r​@​g​m​a​i​l​.​c​o​m​
G158759

වැදගත් සිංහල බොදු ගොවි මනා සම්බන්ධතා සහිත දෙමාපියෝ සිය 46 වියැති උස 5'9" කොළඹ ප්‍රධාන පාසලක උගත් පවුලේ ව්‍යාපාරික සමාගම් කළමනාකරණයේ නිරත වටිනා දේපළ උරුම වන මතින් දුමින් තොර විශිෂ්ට,​ චරිතයෙන් හෙබි පවුල් බරින් තොර වැඩිමහල් පුතුට යහපත් ගතිපැවතුම් ඇති උගත් ප්‍රියමනාප රැකියා කරන /​ නොකරන චරිතවත් සිංහල බෞද්ධ යුවතියක සොයති. පවුලේ සියලු විස්තර,​ කේන්ද්‍ර පිටපත විමසීම් දුරකථන අංක සමග පළමු ලිපියෙන්. සිංහල හෝ ඉංග්‍රීසි බසින් පිළිතුරු එවන්න. ඊමේල් : m​p​g​r​o​o​m​@​g​m​a​i​l​.​c​o​m​ සියලු තොරතුරුවල රහස්‍යභාවය සුරැකේ.
G157922

Comments