
චීනයේ විශ්වවිද්‍යාලයක සිව්වන වසරේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන 2020 ජනවාරි මස සිට මේ දක්වා ලංකාවේ සිට අන්තර්ජාලයෙන් අධ්‍යාපනය හදාරන, සියලු දේපළ හිමි, අවුරුදු 25 වූ තම එකම දියණියට ගැළපෙන සහකරුවෙකු ගුරු මව සහ පියා සොයයි. 7, 8 පාපී ග්‍රහයන් විශේෂයි. smabay58@gmail.com
B158944
බොදු ගොවි, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, සාමාන්‍ය නමුත් වැදගත් පවුලක, රජයේ විශ්ව විද්‍යාලයක ගෞරව උපාධියක අවසන් විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින, 1996 උපන්, 5'3" උස, පියකරු, එකම දියණියට, රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක නියුතු, සමකුල ආගම, අධ්‍යාපන මට්ටමක සුදුසු සහකරුවෙකු කුරුණෑගල හෝ නුවර ප්‍රදේශයෙන් සොයනු ලබයි. විමසීම් : 0372223800. gaminisn@yohoo.comB158785