ඊයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 02ක් | සිළුමිණ

ඊයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 02ක්

කොවිඩ්-19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(31) තහවුරු කළේය.
 
ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 568කි.

Comments