ලංකාවේ රිය අනතුරු වැඩිම මාසය පිළිබඳ අනාවරණයක් | සිළුමිණ

ලංකාවේ රිය අනතුරු වැඩිම මාසය පිළිබඳ අනාවරණයක්

ශ්‍රි ලංකාවේ රිය අනතුරු වැඩිම මාසයක් ලෙස අප්‍රේල් මාසය දැක්විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කළේය
 
ඒ මහතා සඳහන් කරන ආකාරයට අප්‍රේල් 10 සිට 20 දක්වා කාලය වර්ෂයක දී දින සලකා බැලීමේ දී වැඩිම අනතුරු වන දින ගණනකි.
 
ඊයේ (31) දිනයේ දී මෙරටින් රිය අනතුරු නිසා පුද්ගලයන් 05 දෙනෙකු මිය ගොස් ඇත
 
උත්සව සමයේ රියදුරන් ,පදිකයන් මෙන්ම මගීන් ද අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය නිවේදනය කරයි
 

Comments