
ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්රීමතාණන්ගේ 135 ජන්ම සංවත්සරය නිමිත්තෙන් සිකුරාදා හා සෙනසුරාදා දිනවල ලේක්හවුස් ආයතන පරිශ්රයේදී පින්කම් මාලාවක් පැවැත්විණි.
ඒ මහතාගේ 135 වැනි ජන්ම දින සැමරුම පසුගිය පෙබරවාරි 23 දාට යෙදී තිබුණේ ය.
ඒ අනුව සිකුරාදා රාත්රි සර්ව රාත්රික පරිත්රාණ ධර්මදේශනයක් හා සෙනසුරාදා දහවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි.