පාස්කු ප්‍රහා­රයේ අනු කමිටු වාර්තාව 05දා ජන­ප­තිට | Page 2 | සිළුමිණ

පාස්කු ප්‍රහා­රයේ අනු කමිටු වාර්තාව 05දා ජන­ප­තිට

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ සලකා බැලීමට පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා බාරදීම හෙට 5 වැනි දා සඳුදා සිදු කෙරේ.

අනුකමිටු වාර්තාව පසුගිය 31 වැනිදා බාරදීමට නියමිතව තිබුණු නමුත් කමිටු වාර්තාවේ පූර්ණ වාර්තාවක් ලබා දීමට අවශ්‍ය නිසා 5 වැනිදා දක්වා එය කල් දමන ලදී.

Comments