
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් බෝඩ් සැටලිම සවි කර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග වර්ග අඩිය 520/= ගොඩනැගිලි ඉදිකිරීම් සහ නිවාස ඉදිකිරීම මුල සිට භාරගැනේ වර්ග අඩි 3950/= ෆිනිෂින් වහල ගැසීම සහ සිවිලිම් ගැසීම H.P. කන්ට්‍රැක්ෂන්ස්, පොල්ගස්ඕවිට. 0725337562, 0755206185
020853
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අත්තිඩියේ පර්චස් 30 පැරණි නිවසක් විකිණීමට ඇත. බේකරිය හංදිය අසල ගැමුණු මාවතේ ඇත. 076-2905252, 0777-748536.
019706
මාලබේ හයිවේ පිවිසුමට 300m දුරින් ප.ච. 27 අංග සම්පූර්ණ සුපිරි දෙමහල් නිවස කාමර 4 බාත්රූම් 4 සම්පූර්ණ AC කාමර අංග සම්පූර්ණ ජිම් එක Swimming Pool, CCTV කැමරා පද්ධතිය වාහන 10 පාකින් ලක්ෂ 750. 077-0814925.
024900
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
සපුගස්කන්ද ගෝනවල මගුරුවිල පාරට මුහුණලා පර්චස් 85 ක හිස් ඉඩමක් විකිණීමට. පුළුල් මාර්ගය පිරිසිදු ඔප්පු විස්තර සඳහා සතියේ දිනවල උදේ 8.00 සිට හවස 5.00 දක්වා 0772364219. 0767459222, 0761632002.
025866
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
උඩතට්ටුවේ ඇනෙක්සියක් විවාහක යුවලකට මාසික කුලිය රු. 26,000/- විශාල නිදන කාමරයක් යාබද බාත්රූම් එකක් සහිත කුස්සිය හා පැන්ට්‍රිය. 17/2, පළමුවන හරස් වීදිය, පාගොඩ, නුගේගොඩ. දුරකථනය. 077-5554671, E-mail:tranjithkam@yahoo.com
024818
කාසල් වීදියේ නව නිවසක් සියලු පහසුකම් සහිතව බදු දීමට ඇත. මාසික කුලිය රු. 75,000/- වාහන 3 ට පහසුකම් ඇත. 0777-748536.
019712
බෝකුන්දර කාමර 2 ක උඩුමහලක් කුලියට දීමට ඇත. රු. 25,000/=. ටෙලි. 0718009632
025889
51/2, නියඳගල පාරේ (ආසිරි සර්විස් සෙන්ටර් ඉදිරිපිට පාරේ) හෝමාගම ඇනෙක්සියක් විවාහක යුවලකට හෝ තනි පුද්ගලයෙකුට කුලියට දීමට තිබේ. නිදන කාමරය, යාබද බාත්රූම් එක, පැන්ට්‍රිය සහිත කුස්සිය, මාසික කුලිය රු. 18,000/-. බැලිය හැක්කේ සෙනසුරාදා - ඉරිදා පමණි. දු.ක. 077-5554671, ඊමේල් : tranjithkam@yahoo.com
024821