රන්ජන්ගෙන් හිස්වන මන්ත්‍රී ධූරය | Page 2 | සිළුමිණ

රන්ජන්ගෙන් හිස්වන මන්ත්‍රී ධූරය

රන්ජන් රාමනායකගේ හිස් වූ මන්ත්‍රී අසුන පිළිබඳව මැතිවරණ කොමිසමට දැන් වූ බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි
 
අද  (07) පාර්ලිමේන්තුවේ දී නිවේදනය පිළිබඳ නීති උපදෙස් සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිසම දැනුවත් කර ඇති බව සඳහන් වෙයි
 
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රංජන් රාමනායකට වසර හතරක සිර දඬුවම් නියම විය
 
කෙසේ වෙතත් තම මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිය ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය පෙරේදා (05) නියෝග කරන ලදි
 

Comments