ිළි­ය­න්දල විශ්ව­කලා පාපැදි තර­ගය | සිළුමිණ

ිළි­ය­න්දල විශ්ව­කලා පාපැදි තර­ගය

කොවිඩ් 19 වසංගතය දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල තවමත් පැතිර යමින් තිබියදී කොවිඩ් සමඟ ජීවත්වීමේ ක්‍රියාදාමයට අනුගත වෙමින් අවුරුදු උත්සව ඇතුළු විවිධ මහජන සහභාගිත්ව වැඩසටහන් පවත්වන ලද්දේ සෞඛ්‍යාරක්ෂිතවය. එසේ පැවැත්වූ පිළියන්දල විශ්වකලා පාපැදි තරගය පිළියන්දල නගරය ආසන්නයෙන් ගමන් කරද්දී සිළුමිණ ඡායාරූප ශිල්පී සුලෝචන ගමගේ ගේ කැමරාවට අසුවූ අවස්ථාව.

Comments