3D | සිළුමිණ

3D

 තරුණ වයස කව්වම වැඩි දෙනෙක් කියන්නේ බ්‍රේක් නැති වයස, නහයට අහන්නේ නැති වයස. අපෝ.... වගකීම් දෙන්න හොඳ නැති වයස. කිසි වැඩක් හරියට කර ගන්න බෑ ඔය කාලෙට කියලනේ..ඉතින් ඒ අපේ රටේ හැටි. හරි හරි. වයස් ගත වෙනවා කියන්නේ අත්දැකීම් සම්භාරයක් එක්ක පරිණත වෙනවා තමයි. නෑ කියන්නේ නෑ. ඒත් අපි තවම පරණ තැනම ඉන්න කොට ලෝකයේ සෙසු රටවල් නම් තරුණ වයස ගැන හිතන විදිහ ටිකක් වෙනස් කරලා.මෙතනදී...
2017-11-17 18:30:00
Subscribe to 3D