අසිත සමරවීර / කළමනාකාර අධ්යක්ෂ - Atlas
දරුවන් හා බැඳුණු ව්‍යාපාරයක, නිෂ්පාදන 100ක් පමණ කෙරෙන කර්මාන්තයක නව නායකත්වය දරන්නෙ ඔහුයි. දෙස් විදෙස් අත්දැකීම් ලබමින්, සිය පසුබිම ද පෝෂණය කරගනිමින් ඔහු පැමිණියේ විටෙක හෙමිහිනි. තවත් විටෙක වේගයෙනි. මේ ඔහුගේ කතාවයි.කනට පුරුදු ඇට්ලස් නම, Atlas Axillia වුණේ ඇයි...නිර්මාල් මදනායකට හිමිව තිබූ ඇට්ලස් සමාගමේ දැන් සියයට හැත්තෑපහක කොටස් අයිති, හේමාස් සමූහයට. ‘සිලෝන් පෙන්සිල්...