ඉසවි | සිළුමිණ

ඉසවි

පසිඳු පවුලේ වැඩිමලාය. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියද ඔහුට බොහෝ රාජකාරි තිබිණි. නිවෙසේදී නංගීත් මල්ලීත් බලාගැනීමද, අම්මා ගෙදර නැති විට කෑම ඉවීම හා ගේ-දොර අස්පස් කර රෙදි සෝදා පිරිසුදු කිරීමද ඒ ලෙස ඔහු තමන්ටම පවරාගත් කටයුතුය. පාසලේ ශිෂ්‍ය නායකයකු වන පසිඳු තම යහළු-යෙහෙළියන්ට මෙන්ම තම බාල සහෝදර-සහෝදරියන්ටද හැම දිනම කීවේ හොඳ ගති-ගුණ පුරුදු වන්න කියාය. මේ...
12 ජනවාරි, 2019
Subscribe to ඉසවි