ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අනවසරයෙන් සිදු කරනු ලබන වැලි කැණීම් සම්බන්ධව වැටලීම් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව හා එක්ව විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ත්‍රිකුණාමල ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු ෂෙල්ටන් කුමාරසිංහ මහතා පවසයි.ජනාධිපතිතුමාගේ උපදෙස් මත ප්‍රදේශයේ සිදු වන පරිසර හානි...