සංවාදය සුභද්‍රා දේශප්‍රිය | සිළුමිණ

සංවාදය සුභද්‍රා දේශප්‍රිය

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු පිරිස් තවමත් අත්අඩංගුවට ගෙන නැති බවට ආණ්ඩුවට චෝදනා කරනවා හැර, විපක්ෂය ආණ්ඩුවට කිසිදු සහයෝගයක් දෙන්නේ නැහැ නේද? චෝදනාවට ලක්ව තිබෙන පිරිස අඩුම තරමින් ප්‍රශ්න කිරීමටවත් අත්අඩංගුවට ගන්නැයි අප පාර්ලිමේන්තුවේදීත් ඉල්ලීම් කලා. ඒත් රජය එය සැලකිල්ලට ගත්තේ නැහැ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් නොගන්නේ නම් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න අපට...
11 මැයි, 2019
Subscribe to සංවාදය සුභද්‍රා දේශප්‍රිය