සම්පත් දෙනිපිටිය | සිළුමිණ

සම්පත් දෙනිපිටිය

විහාරාධිපති හිමියෝ මුලසුනේ වැඩ සිටිති. අසූ අට රියන් පිළිමය ඉදිකරන අන්දම සභාවට පැහැදිලි කරන ලෙස උන්වහන්සේ අප තරුණයාට පැවසූහ. ඔහුට දහදිය දමන්නට විය. හිටගෙන සිටීමට නොහැකි තරමට දෙපා ගැහේ. මේ සභාව ඉදිරියේ කුමක් පැහැදිලි කරන්නද? ඔහු පත්වූයේ මහත් අපහසුතාවකටය. කළයුතු කිසිවක් නැතිතැන සිතට දිරිගත් ඔහු වේදිකාවට ගොඩවිය. බුදු පිළිම වහන්සේ ඉදි කිරීම තමාට කළහැකි බව පැවසූ ඔහු එය සිදු කරන...
18 මැයි, 2019
Subscribe to සම්පත් දෙනිපිටිය