සාගරිකා දිසානායක | සිළුමිණ

සාගරිකා දිසානායක

 2018 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5%කින් වර්ධනය වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. 2016 වස‍රේ ආර්ථිකය වර්ධනය වූයේ 4.5%කින් වූ අතර, 2017දී මෙරට ආර්ථිකය වර්ධනය වූයේ 3.1%කිනි. එය අඩු වර්ධනයක් දක්වන අතර, මේ වසරේ ඊට සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව අධිපතිවරයා පැවැසීය. 2018 දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් පසුගියදා...
7 අප්‍රේල්, 2018
Subscribe to සාගරිකා දිසානායක