(සුභාෂිණි ජයරත්න) | සිළුමිණ

(සුභාෂිණි ජයරත්න)

එළැඹෙන 26 සහ 27 දිනවලට යෙදෙන වෙසක් පුන් පොහොය නිමිතිකොට සිදු කෙරෙන පින්කම් තම නිවෙස්වලටම පමණක් සීමා කරන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරු සියලු බෞද්ධ ජනයාගෙන් ඉල්ලීමක් කරති. එසේම ජනතාව එක්රැස් වන දාන, ශීල භාවනා මෙන්ම වෙසක් තොරණ ආදි කටයුතු සංවිධානයෙන්ද වැළකී සිටින ලෙසටද උන්වහන්සේලා අවධාරණය කර සිටිති.  
17 මැයි, 2021
Subscribe to (සුභාෂිණි ජයරත්න)